Monday 28 July 2014

Holiday (2014) නිවාඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙනකම් ගොඩාක් අය මග බලන් හිටියා. ඔන්න ඔයාලාගේ බලාපොරොත්තුව ඉටුවුනා . මිට සුළු මොහොතකට කලින් එහි හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Holiday මේහි අධ්‍යක්ෂනය / රචනය / කතාව  A.R. Murugadoss අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවකු වන Akshay Kumar රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonakshi Sinha  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Govinda / Dipendra Sharma / Anchal Singh / Aackruti Nagpal Freddy Daruwala / Abhay Shukla / Sumeet Raghvan / Aashin A. Shah . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  සටන් / ආදර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8  ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දාරා ඇති පිරි වැය  INR 500,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු  ආදායම  $394,715 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම  $706,893 (USA) වන අතර. මේම චිත්‍රපටිය විනාඩි 170 කාලය තුල ත්‍රාසය,භීතිය, කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.39GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Holiday (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. this is vijay film remake no point to watch

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com