
ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2009 වසරේ නොවැම්බර් 25වන දිනයි. මේහි ප්‍රධාන චරිතය සදහා Rain රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Naomie Harris රංගනයෙන් දායක වේ. මිට අමතරව Sung Kang / Jonathan Chan-Pensley / Ill-Young...