Monday 18 March 2013

A Killer Connection 3G (2013) මිනීමරුවාගේ සම්බන්ධය

ආයුබෝවන් යාළුවනි........ඔන්න අද දිනයේදි තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට . මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු 15වන දිනයි. නමුත් මේම චිත්‍රපටියේ HD torrent නිකුත් කරලා තියෙනවා.ඉට හේතුවනම් මම හරියටම දන්නේ නැ යාළුවනි. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපරි තරුවක් වන Himani Chauhan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Sonal Chauhan රංගනයෙන් දායක වේ. මිට අමතරව Asheesh Kapur / Neil Nitin Mukesh / Vishaarad Sharan / Mrinalini Sharma වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. නට්‍යමය / භයංකාර සහා විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් චිත්‍රපටියක් වන මේය ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත. මේ චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙවි කියලා මම හිතනවා. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 330MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 940MB HD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
A Killer Connection 3G (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com