Monday 25 March 2013

Krrish (2006) (koi mil gaya 2) ක්‍රිශ්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ පලමු කොටස  ඒ කියන්නේ koi mil gaya ඉයේ දිනයේදි ඔයාලාට ලබා දුන්නා. ඒ වගේම එහි 2වන කොටසත් ෆෙස් බුක් මිතුරන් ඉල්ලා සිටියා. ඔන්න ඒ ඉල්ලිම ඉටුකරන්නයි යන්නේ. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කලේ 2006 වසරේ ජුනි මස 23වන දිනයි. මේහි ප්‍රධාන චරිතයට ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Hrithik Roshan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ.මිට අමතරව rekha / Naseeruddin Shah / Sharat Saxena / වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් /ආදර සහා විර වික්‍රම ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 හිමි වි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහේනම් දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Krrish (2006) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com