Sunday 17 March 2013

Vishwaroopam (2013) විශ්වරුපම්

ආයුබෝවන් යාළුවනි..........සති ගනනාවක් පුරා ඔක්කොම එකම තැනින් අඩවියේ ක්‍රියාකාරිත්වය නතර විම පිලිබදව බලවත් කණගාටුව ප්‍රකාශකරනවා. මාගේ පරිඝණකයේ ඇතිවුනු දොශයක් සකස් කිරිමට සති ගනනාවත් ගතවුනු නිසා සියලු වැඩ කටයුතු අඩපන වුනා. අද සිට සුපුරුදු පරිදි ඔක්කොම එකම තැනින් අඩවියේ වැඩ කටයුතු නැවතත් අරම්භකරන බවත් ඉතා සතුටින් යුතුව දන්වා සිටිමි. ඒහේනම් අපි වැඩ පටන් ගමු. පහුගිය සති කිපය තුල චිත්‍රපට ගණනාවක ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. හැකි ඉක්මනින් ඔයාලාට ඒ හැම චිත්‍රපටියම ලබා දෙන්න මා කටයුතු කරනවා. ඔන්න එහේනම් මුලින්ම ඔයාලා ගොඩාක් ආසාවෙන් නරබන්න බලාගෙන හිටපු තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය ඉන්දියාව තුල මහත් ආන්දොලනයට පත්වුනු  කතා බහාට ලක්වුනු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 25වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරිම නලුවකු වන Kamal Hassan  රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිළිය ලෙස Pooja Kumar රංගනයෙන් දායක වේ. මිට අමතරව Miles Anderson / Rahul Bose / Shekhar Kapur / Andrea Jeremiah / Jaideep Ahlawat / Nasser වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. සටන් / මිණිමැරුම් සහා ත්‍රාස ජනක වර්ගයට අයත් චිත්‍රපටියක් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරයට අනුව ලකුණු 10/9.4ක් ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම ඉතා උසස් රසාස්වාදයක් ගෙන දෙන බව අනිවාරයෙන්ම කිව යුතුමයි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB LOTUS 1CD XVID torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්නVishwaroopam (2013)    Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com