Wednesday 20 March 2013

Race (2008) Race (2013) රේස් 1/2

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද දිනයේදි තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 2ක්. මේ චිත්‍රපටියේ පලමු චිත්‍රපටය 2008 වසරේ මාර්තු 21වන දින තිරගත විම් ආරම්භ කල අතර 2වෙනි චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි 25වන දින තිරගත විම් ආරම්භ කලා. මේහි ප්‍රධාන චරිත සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Saif Ali Khan / Akshaye Khanna / Anil Kapoor /  පලමු චිත්‍රපටියටද 2වන චිත්‍රපටිය සදහා ප්‍රධාන චරිතයන්  සදහා Anil Kapoor / Saif Ali Khan / John Abraham  රංගනයෙන් දායක වේ. පලමු චිත්‍රපටියේ ප්‍රධාන නිළියන් ලෙස Bipasha Basu / Katrina Kaif රංගනයෙන් දායක වන අතර 2වන චිත්‍රපටිය සදහා Deepika Padukone / Jacqueline Fernandez / Ameesha Patel / Bipasha Basu රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටි 2 සදහා ලැබි ඇත. සටන් / මිනිමැරුම් / නාට්‍යමය සහා ත්‍රසජනක ගනයට අයත් වේන මේම චිත්‍රපටියේ පලමු චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර 2වෙනි චිත්‍රපටිය සදහා ලකුණු 10/5.4 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහෙනම් යාළුවනි දැන්ම චිත්‍රපටි 2කම බාගෙන බලන්න.ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Race (2008)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 490MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.2GB BRRip torrent


Race 2 (2013)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.01GB DVD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Race (2008)   Race (2013)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com