Saturday 23 March 2013

Bhool Bhulaiyaa (2007) ආත්මිය පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2007 වසරේ ඔක්තෝබර් 12 වෙනි දිනයි. මේහි ප්‍රධාන චරිතය සදහා  සුපිරි ඉන්දිය නලු  Akshay Kumar රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Vidya Balan රංගනයෙන් දායක වේ.  මිට අමතරව Ameesha Patel / Shiney Ahuja / Paresh Rawal / Rajpal Yadav වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. විකට / හොල්මන් සහා අභිරහස් ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.6 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි කියලා මම හිතනවා. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි දැන්ම. ජය ශ්‍රී............................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Bhool Bhulaiyaa (2007)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com