Monday 18 March 2013

Jack Reacher (2012) ජැක් රිචර්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 21 වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Tom Cruise රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිළිය ලෙස සුරැපි නිළි Rosamund Pike රංගනයෙන් දායක වේ. මිට අමතරව Richard Jenkins / David Oyelowo / Werner Herzog / Jai Courtney / Vladimir Sizov / Joseph Sikora වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / මිණිමැරුම් සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1 ලබාගෙන ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. එහේමනම් යාළුවනි හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී.......................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 790MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.82GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Jack Reacher (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com