
ආයුබොවන් යලුවනි.... ඔන්න අදත් අරගෙන ආවා ඔයාලාට තවත් චිත්‍රපටියක්. හැබැයි යාලුවනි අද මම ඔයාලාට දෙන්නේ වෙනදාට දෙන ජාතිය තුවක්කු වලින් වෙඩි තියාගන්න/අතින් පයින් ගහාගන්න/බයික් වලින් වැඩ දාන කට්ටිය ඉන්න එකක් නම් නෙමේ. මේ වාරාථාමය චිත්‍රපටියක්. මේකේන් ඔයාලාගේ දැනුමට යමක් එකතුකරගන්න හැකිවේවි කියලා...