Saturday 2 June 2012

Ghost Recon with Desert Siege & Island Thunder ගොස්ට් රීකොන් 1/2/3

ආයුබොවන් යාලුවනි.....ඔන්න ඔයාලාට දෙන්න තවත්  ගෙම් එකක් අරගෙන ආවා. ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ 100 වන ලිපිය ලෙස. ගෙම් 1ක් කිව්වාට මේකේ ගෙම් 3නක්ම තියනවා.  Ghost Recon with Desert Siege & Island Thunder ෂුටින් ගෙම්ස් වලට කැමති අය මේ ගෙම්ස් 3නට කැමති වේවි කියලා මම හිතනවා.Tom Clancy's  කියන්නේ ඇත්තටම අපුරු ගෙම් නිර්මානය කරන කෙනේක් ඔහුගේ ගෙම්ස්වල ඉතා අපුරු වේනස්කම් සහිතයි මේ ගෙම් එකත් ඒ වගේම විශාල වේනස්කම් සහා ගෙම් එක පෙලේ කරන කේනා වේනුවෙන් පහසුකම් රැසක් සිත් ගන්නා අයුරින් නිර්මානය කරලා තියනවා. මේ ගෙම් එක පේලේ කරන්නේ එක්කේනේක් උනාට අපිට තව කන්ඩායමක් ඉන්නවා. අපිට පුලුවන් ඒ කන්ඩායමේ කැමති කෙනේක්ව හසුරවන්න/කමාන්ඩ් ලබාදි ස්ථානගත කරන්න/වේඩි තබන්න අණ දේන්න ආදි තවත් බොහො පහසුකම් වලින් යුක්තයි. ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න ලැබේන්නෙ ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලෙසින්. ගෙම්ස් 3නට ඉමේජ් ෆයිල් 3නක් ලැබේන අතර DAEMON Tool  බාවිතයේන් ගෙම් ඉන්ස්ටොල් කරගතහැකිය. මේහිදි ප්‍රථමයේන් ඔබ GRecon කියන පලමු ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න. ඉන්ස්ටොල් කිරිමේදි
...DAEMON Tool බාවිතා කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් කර අවසානයේ ඔබ DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව ඔබගේ පරිඝණකයේ  මයි කම්පියුටර් වේත ලැබේන අමතර සිඩි රොම් එක විවෘත කර එහි ඇති nocd1.4 crack & ptaches ෆොල්ඩරය විවෘත කරන්න. ඒ තුල ඇති ghostrecon_v1.3_en(update) පැච් එක ඉන්ස්ටොල් කරගන්න අනතුරුව එහි ඇති ghostrecon_v1.4_us(update) පැච් එකද ඉන්ස්ටොල් කරගන්න පසුව එහි ඇති GHOST.RECON.14.ENG.NOCD  වින් රා ෆයිල් එක කොපි කරගන්න.එය ඔබගේ පරිඝණකයේ වෙනත් ස්ථානයකට පෙස්ට් කරගන්න. අනතුරුව එය ස්ට්‍රැක් කරගන්න.එවිට ලැබේන ගොනුව තුල ඇති Ghost Recon නමින් ඇති ෆයිල් එක කොපි කරගන්න.එය ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට පෙස්ට් කරගන්න .එහිදි ඔවරයිට් කිරිමට පැමිනියොත් ඔවරයිට් කරන්න. දැන් ඔබට ගෙම් එක පෙලේ කිරිමට හැකියි. සමානයෙන්  අපි ගෙම් එකක් පෙලේ කරලා අවසානයේ එක පරිඝණකයේන් මකලා දානවා නේද යාලුවනි. හැබැයි මේ ගෙම් එකනම් එහේම මකන්න එපා. මොකද ඔයාලාට ලැබුනු අනිත් ගෙම් 2 ඉන්ස්ටොල් කරන්න පලමු ගෙම් එක ඔයාලාගේ පරිඝණකයේ තිබිය යුතුයි. ඔයාලාට තියේන්නේ DAEMON Tool බාවිතා කරලා කලින් විදියටම අනිත් ගෙම් එක ඉන්ස්ටොල් කරන්න එහිදි ගෙම් එක ඉන්ස්ටොල් වේන්න තැනක් ලබාදිමට අවශ්‍ය නොවන අතර එය ඔබ කලින් ඉන්ස්ටොල් කල ගෙම් එක ඉන්ස්ටොල් වුන ස්ථානයේම ඉන්ස්ටොල් වේ. ඔබගේ මුලින් පෙලේ කල ගෙම් එක පෙලේ කලවිට පෙලේ වන්නේ අලුතින් ඉන්ස්ටොල් කල ගෙම් එකයි. 2වේනි ගෙම් එක . 3 Island Thunder වේ. එහේමනම් යාලුවනි ගෙම් එක බාගන්න.නිකන්ම යන්න එපා  ඔයාලාගේ අදහස් එහෙමත් දලා යන්න ගෙම් එක බාගෙන යනකොට. ජය ශ්‍රී..........

ටොරන්ට් එක මේතනින් ගන්න download 1.56GB torrent


Minimum PC requirements

  • Windows 2000 or better
  • Pentium II 450 MHz processor
  • 128 MB of RAM
  • DirectX 8.0 or higher (included on CD) (must have compatible sound card)
  • 16 MB VRAM 3D graphics card compatible with DirectX 8.0
  • 1 GB hard drive space
  • 4X CD-ROM
  • Internet/network with TCP/IP connection at 28.8 kbit/s

[edit]Minimum Mac requirements

  • Mac OS X or Mac OS 9 or higher
  • PowerPC G3 processor or higher
  • 256 MB of memory (128 MB if using Mac OS 9)
  • ATI Technologies Rage 128 graphics card with 16 MB VRAM or better
  • 1 GB of hard disk space



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com