Thursday 14 June 2012

Game of Death II (1981) මාරාන්තික සටන

ආයුබොවන් යාලුවනි.......මතකද ඔයාලාට මම පහුගිය දවසක ඔයාලාට දුන්නා බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ  චිත්‍රපටි එකතුවක්. ඒ අපුරු සටන් නලුවාගේ  තවත් අපුරු සටන් වලින්  පිරුනු චිත්‍රපටියක් තමා  අදත් මම ඔයාලාට දෙන්නේ. මේම චිත්‍රපටියේ බෘස් ලී නම් අපුරු සටන් නලුවාගේ සහා තවත් විශේශ සටන් කරුවන්ගේ සටන් ජවනිකා රැසක් ඇතුලත් විඇත. කිසිම කම්මැලි කමක් නැතුව මේ චිත්‍රපටිය ඔයාලාට බලන්න පුලවන් වේවි.මුල සිට අවසානය දක්වාම. ඒ වගේම බෘස් ලී  නම් සටන්  නලුවාගේ සැබැ මරණයේ දසුන්ද මේහි අඩංගු වි ඇත. මේම  චිත්‍රපටියේ කතාව ගැන මම ඔයාලාට කියන්නේ නැ.   බාගෙනම බලන්න හැමොම. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com