Thursday 21 June 2012

Smallville Season 1 සුපර් මැන් 1

ආයුබොවන් යාලුවනි.......ඔන්න අරගෙන ආවා තවත් අපුරු ටිවි කතා මාලාවක් ඔයාලාට දෙන්න.Smallville  සුපර් මැන්ගේ කතාව රැගත්  මේම කතාමාලාව  ඉතාමත් අපුරු කතා මාලාවක්. 1989 ඔක්තොම්බර් මාසයේදි  Smallville නම් නගරයට විශාල උල්කාපතයක් කඩා වැටේනවා. මේම උල්කාපතයෙන් එම නගරයට බෙහො හානි සිදුවේනවා. මෙ අතර තුර එම නගරයේ ජිවත් වෙන Martha and Jonathan Kent ගමන් ගත් වාහනයද උල්කාපාත වැටිමේන් අනතුරකට ලක්වෙනවා.. මේම  අනතුරේන් පසුව ඔවුන් දෙදනා සිටින ස්ථානයේදි  එක් දරුවෙක් මුණ ගැසේනවා. ඔවුන් දෙදෙනා එම දරුවා ඔවුනේගේ නිවසට රැගෙන යන අතර පසුව එම දරුවා ඔවුන්ගේ දරුවා ලෙස හදා වඩා ගනි. ඔවුන් එම දරුවාට Clark ලෙස නමක් තබනවා. Clark තරුණ වියට එලෙබේන විට ඔහු සතුව අපුරු හැකියවන් රැසක් ඇති බව හදුනා ගනි. ඔහුට ඉතා විශේශ බලයක් ඇති අතර විදුලි වේගයෙන් ගමන් කරිමටත් ඉතාමත් ශක්තිමත් පුද්ගලයේක් බවත්   හදුනා ගනි. මේ අතර Clark විසින්  Lex Luthor's නම් පුද්ගලයේකු  වේගයෙන් පැද එන වාහනය අනතුරකට පත්වු අවස්තාවේදි ඔහුගේ දිවි බේරාගනි. අනුතුරුව ඔවුන් දෙදෙනා හොද මිතුරන් වේ. මේ අතර Clark තමා ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුනියක් වන Lana Lang හට ආදරය කරන අතර  ඒ බව ඇයට පවස්න්නේද නැත. ඇය එම පාසලේම Whitney නම් තරුණයේක් සමග ආදරයේන් බැදි ඇත.  Whitney  තම පෙම්වතිය සමග Clark කතා බහා කරන එකට පවා අකමැති පුද්ගලයේක්  එම නිසා ඔහු Clark හට  ඔහුගේ මිතුරන් පිරිසක් සමග එක්ව පහර දි  යම්  ස්ථානයක ගැට ගසා දමනවා.  Clark    හට මේම අවස්තාවේදි ඔහුගේ බලය පාවිච්චි කිරිමට හැකියාවක් නොලැබේ  ඒ Whitney  විසින්  ඔහුගේ ගෙලට දමන ලද  මාලයක් නිසා. එම මාලයේ කොල පැහැති උල්කාපාත කැබැල්ලක් ඇත. Clark  හට මේම කොල පැහැති උල්කාපාත අනතුරු දායක වන අතර ඔහුගේ සියලු ශක්තින් බලයන් ඒම උල්කාපාත නිසා නැති වි යයි. පසුව එම ස්ථානයට පැමිනේන  Lex Luthor's ඔහුව එම ස්ථානයෙන් මුදවා ගනි. එම අවස්ථාවේදි  Clark බිම ඇද වැටෙන අතර එම අවස්ථාවේදි ගෙලේ තිබුනු මාලයද බිමට වැටි නැවතත්  ඔහු ශක්තිමත් වේ. මේ තමයි යාලුවනි Clark ගේ කතාවේ ආරම්භය   මේතනින් පස්සේ ඔහුට විවිධා කාර අභියොග රැසක් හමුවේනවා  ඒ වගේම ඔහුට තව තවත් හැකියාවන් ලැබේනවා. ඔහු එම හැකියාවන් වලින් කරදරයට පත් අයට උදව් කරනවා. ඒ වගේම ඔහුගේ ආදර කතාවද ටිකින් ටික අභියොගයක් වේනවා. මේ සියලු දේ බලන්න ඔයාලාට මේ කතාව බාගන්නම වේනවා. හැමොටම ජය ශ්‍රී.......

ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 21 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩි කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

Smallville Season 2 ලගදිම බලාපොරොත්තුවන්න.......



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com