Saturday 16 June 2012

Men In Black 1(1997)Men In Black 2 (2002) Men In Black 3 (2012) පිටසක්වලයින් සොයන්නො

ආයුබොවන් යාලුවනි.... ඔන්න ඔයාලාට අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා.චිත්‍රපටියක් කිවාට චිත්‍රපටි 2ක් ම තියනවා. Men In Black 1/2/3 Will Smith & Tommy Lee Jones  අපුරු රංගන ශිල්පින්ගේ විශිශ්ට රංගනයේන් ඔපවත් වුනු මේම චිත්‍රපටි 2ක අපුරු කතාවක් ඔස්සේ නැරබිය හැකියි. පිටසක්වල ජිවින් පිරිසක්  මිනිසුන්ට මිතුරන් ලෙසින්ද  තවත් පිරිසක් සතුරන් ලෙසින්ද සිටිනවා  එම සතුරු පිටසක්වලයින්ට එරේහිව ක්‍රියාත්මක වන විශේශ කන්ඩායමක් ඉන්නවා Men In Black නමින් මේ කන්ඩායම සතු විශේශ තාක්ශනික අවි ආයුධ විශේශ උපකරන භාවිතා කරලා ඔව්න් මේම පිටසක්වලයින්ට එරේහිව සටන් කරනවා. පලමු චිත්‍රපටියේදි  Agent J(Will Smith) අහම්භයේන් මේම කන්ඩායමට එකතුවේනවා. පසුව ඔහු එම කන්ඩායමේ ප්‍රධානියා බවට පත්වෙනවා 2වේනි චිත්‍රපටියේදි. ඔවුන්ට පිටසක්වලයින් සමග කරන සටනේ ලැබේන අභියොග මොනවද කියලා බලන්න මේ චිත්‍රපටිය බාගෙන බලන්න වේනවා යාලුවනි. මම හිතනවා ඔයාලාට මේ චිත්‍රපටි 3නම ආසාවේන් නැරබිමට හැකිවේවි කියලා. එහේමනම් චිත්‍රපටි 3නම බාගෙන බලන්න යාලුවනි. හැමොටම ජය ශ්‍රී.........

පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com