Monday 4 June 2012

The Bruce Lee Movie Collection බෘස් ලී චිත්‍රපට එකතුව

ආයුබොවන් යාලුවනි....ඔන්න අරගෙන ආවා ඔයාලාට තවත් චිත්‍රපටි 5ක්. ඒ බෘස් ලී නම් අපරු සටන් නලුවාගේ චිත්‍රපට එකතුවක්. බෘස් ලී ගේ සටන්වල තිබුනු අපුරුත්වය නිසාම ඔහු මුලු ලොකයේම ප්‍රසිද්ද සටන් නලුවකු ලෙස ජනප්‍රීය විය. ඔහු රගපැ චිත්‍රපට ප්‍රමානය සිමිත ප්‍රමානයක් වුවාත් ඔහු රගපැ සියලු චිත්‍රපට ඉතාමත් ජනප්‍රීය විය. ඔහු සැබැ ජිවිතයේද සටන් ගුරුවරයකු වු අතර ඔහු සතුව තිබු හැකියාව සුවිශේශීයි. ඒ සුවිශේශී හැකියාව නිසාම ඔහුගේ රසිකයින්  ඔහුට ආදරය කලේය. ඉතාමත් අවසනාවන්ත අයුරින් ඔහු මියගියද  ඔහුගේ රසිකයින් අතරේ අදටත් ඔහු ජිවමාන චරිතයක් බවට පත්ව ඇත්තේ ද ඔහුගේ ඒ සුවිශේශිත්වය නිසාමය. ඉතින් යාලුවනි ඒ අපුරු සටන් නලුවාගේ චිත්‍රපටි 5 නරබන්න මම ඔයාලාටත් අරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී............

Bruce Lee - The Big Boss (1971)
Bruce Lee - Way of the Dragon (1972)
Bruce Lee - Fist of Fury (1972)
Bruce Lee - Enter the Dragon (1973)
Bruce Lee - Game of Death (1978)

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com