Friday 29 June 2012

imax.coral.reef.adventure.2003 සුන්දර කොරල් පර

ආයුබොවන් යලුවනි.... ඔන්න අදත් අරගෙන ආවා  ඔයාලාට තවත් චිත්‍රපටියක්. හැබැයි යාලුවනි අද මම ඔයාලාට දෙන්නේ වෙනදාට දෙන ජාතිය  තුවක්කු වලින් වෙඩි තියාගන්න/අතින් පයින් ගහාගන්න/බයික් වලින් වැඩ දාන කට්ටිය ඉන්න එකක් නම් නෙමේ. මේ වාරාථාමය චිත්‍රපටියක්. මේකේන් ඔයාලාගේ දැනුමට යමක් එකතුකරගන්න හැකිවේවි කියලා මම හිතනවා. ඒ වගේම පාසල් යන නංගිලා...මල්ලිලාට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ වාර්ථාමය චිත්‍රපටියෙන් පෙන්නන්නේ. ඒ ලොකයේ සුන්දරතම කොරල් පර පිලිබදවයි.ලොකයේ  සිටින ඉතාමත් සුලු පිරිසකට පමනක් සජිවිව නැරබිය හැකි මේවැනි සුන්දර....වටිනා සම්පතක් මේ අකාරයෙන් නිර්මානය වු වැඩසටහනකින් හො නැරබිමට අවස්තාව  හිමි විම ඉතා බාග්‍යක් කොට සලකනවා යාලුවනි මමනම්. ඔයාලාටත් ඒ  අවස්ථාව හිමිකරදිමටයි මේ චිත්‍රපටිය අද මම ඔයාලාට ලබාදෙන්නේ. එහේමනම් ඒ අපුරු සුන්දරත්වයේ සැරි සරන්න ඔයාලාටත් මම ආරාධනා කරනවා. හැමොටම ජය ශ්‍රී.........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Waskaduwa - Bandaragama Rd, Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com