
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් පොරොන්දු වුන පරිදිම අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අළුත්ම කොටස.මේ කතාව පාදක වෙලා තියෙන්නේ සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමගයි. ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින්...