Sunday 28 July 2019

Neeya 2 (2019) ආත්මිය ආදරය සොයා එන ඇය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Neeya 2 (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Suresh අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Jai  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Catherine Tresa / Raai Laxmi සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bala Saravanan /  Avinash / Manas වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
භයංකාර සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 125 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil HDTV

ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 428MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 947MB HDTVRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDTVRip 720P torrent




විඩියොව මෙතනින් බලන්න Neeya 2 (2019) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com