Thursday 25 July 2019

Avengers: Endgame (2019) වීරයන්ගේ අවසන් සටන


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ අප්‍රේල් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Avengers: Endgame (2019).මේහි අධ්‍යක්ෂනය Anthony Russo සහා Joe Russo අතින් සිදු විය.තිර රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදුවිය.මෙහි  රංගනයෙන්  Robert Downey Jr. / Chris Evans / Mark Ruffalo / Chris Hemsworth / Scarlett Johansson / Jeremy Renner / Don Cheadle / Paul Rudd / Benedict Cumberbatch / Chadwick Boseman / Brie Larson / Tom Holland / Karen Gillan / Zoe Saldana / Evangeline Lilly  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විද්‍යා ප්‍ර‍බන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $356,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $357,115,007, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $855,096,700,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $2,790,591,417, වේ. විනාඩි 181 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................


මේම චිත්‍ර‍පටය හොලිවුඩ් චිත්‍ර‍පට ආදයම් වාර්ථා  වලට අනුව  එතෙක් මෙතක් ලැබු ඉහලම ආදායම ලබා  ආදායම් වාර්ථා තුල අංක 1ට පත්වි ඇත.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



අලුතින් යාවත්කාලින කරන ලදි.
   NO WaterMarks !



ටොරන්ට් එක මේතනින් ගන්න Download 920MB Blu Ray 720p torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB Blu Ray 720p YTS-YIFY torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB Blu Ray 1080p YTS-YIFY torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB Blu Ray 1080p YTS-YIFY torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.70GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HDRip 1080p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.90GB Blu Ray 1080p torrent





විඩියොව මෙතනින් බලන්න Avengers: Endgame (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

4 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com