Thursday 4 July 2019

NGK (2019) නන්ද ගෝපාලන් කුමරන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම NGK (2019) මේහි අධක්ෂනය සහා රචනය 
K. Selvaraghavan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Suriya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rakul Preet Singh සහා Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Devaraj /  Ponvannan / Bala Singh / Rajkumar / Nizhalgal Ravi / Uma Pathmanabhan / Vela Ramamoorthy / Thalaivasal Vijay / Ilavarasu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



Tamil Proper HD DVD + Soft ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 427MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 931MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න NGK (2019) Movie Official Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

15 comments:

  1. Ela..tnx.me wage page ekak karanawata....

    ReplyDelete
  2. Replies
    1. මම සබ් කරන්නේ නැ යාළුවා කල හැකි දේ තමා මේ කරන්නේ

      Delete
  3. mata download karaganna baane langadi indan tamil movies

    ReplyDelete
    Replies
    1. ඇයි මොකක්ද වෙන්නේ . පැහැදිලිව ලියලා එවන්න බලන්න ප්‍ර‍ශ්නය උදවු කරන්න හැකිද බලනන් ඩවුන්ලොඩ් කරන විදිය බාවිතා කරන සොෆ්ට්වෙයා එක කම්පියුටර්ද ෆොන්ද හැම දෙම ලියා එවන්න යාළුවා

      Delete
  4. antimeta daapu hindi eka download una.. english aulakut na,, eeta kalin daapu hindi 5k vitara tamai bari une. computer eka lenovo

    ReplyDelete
    Replies
    1. අදාලා මුවි වල ටොරන්ට් ෆයිල් මගේ සයිට් එකෙන් ඩවුන්ලොඩ් වෙනවාද ටොරන්ට් සොෆට්වෙයා එකෙන්ද ඩවුන්ලොඩ් ස්ටාට් වෙන්නේ නැත්තේ

      Delete
    2. මොකක්ද බාවිතා කරන් සොෆ්ට්වෙයා එක ටොරන්ට් ගන්න

      Delete
  5. oyaaage site eken anne na.. maam utorrent eken ganne.

    ReplyDelete
    Replies
    1. මම දෙන්නේ ටොරන්ට් ෆයිල් එක විතරයි එක ඩවුන්ලොඩ් කරන්න ඔනේ යු ටොරන්ට් වලින් තමා මගේ සයිට් එකෙන් ගන්න පොඩි ෆයිල් එක යු ටොරන්ට් වලින් ඔපන් කරලා ඩවුන්ලොඩ් දුන්නාම තමා මුවි එක ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නේ

      Delete
  6. tamil hindi movies tamai anne natte.. antimeta daapu hindi tamil kisi deyak aawe na MIB movie eka download una. hindi tamil download dunnama site eken block kiyaka error ekak denawa

    ReplyDelete
    Replies
    1. ෆොන් එකේ නිසා මට මේතනින් එහාට උදවු කරන්න බැ යාළුවා ෆොන් එකේ ඇප් වලින් ඇපු අවුලක්ද දන්නේන ැ එහේම ඇවිත්නම් ෆොන් එක රිසෙට් කරලා බලන්න වෙයි.මට එතනනින් එහාට දෙයක් කියන්න අමාරුයි

      Delete
  7. katha karana ewa ahenne naththe ai?

    ReplyDelete
    Replies
    1. මේගා බයිට් කියද ගත්තේ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com