Saturday 27 July 2019

Rustum (2019) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rustum (2019) මේහි අධ්‍යක්ෂනය  Ravi Varma  අතින් සිදු විය.කතාව Soorya (hyd) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු  Shivarajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Shraddha Srinath / Rachita Ram සහා Mayuri Kyatari  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek Oberoi / J. Mahendran / Harish Uthaman / Arjun Gowda Rohith Dhanraj /  Shivraj K R Pete / Guru / Giri / Devrajappa / Raj Gopal / Chinnayya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන්  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.‍විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


 Kannada HD DVD + ESubs 



ටොරන්ට් එක මේතනින් ගන්න Download 266MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 441MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 748MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 937MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.57GB HDRip 720P torrent



විඩියොව මෙතනින් බලන්න Rustum (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com