Wednesday 3 July 2019

Ishq (2019) ආදර කතාවක්ම නොවේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මැයි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ishq (2019) මේහි අධ්‍යක්ෂනය Anuraj Manohar අතින් සිදු විය.රචනය  Ratheesh Ravi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Shane Nigam රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Ann Sheetal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shine Tom Chacko / Jaffer Idukki / Leona Lishoy /  Lekshmi Nanda Kishore  Kainakary Thankaraj Parvathi T. /  Swasika / Premnath / Vivek Anirudh /  Rajesh Nanoo වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / ආදර සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.9 ලැබි ඇති අතර.‍විනාඩි 134 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Proper Malayalam HD DVD + ESubs



ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 412MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 709MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Ishq (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com