
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 6 Episode 16. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රෝයි නැවතත් නගරයට පැමින ඇති බවත් ඔහුව පැහැරගෙන ගොස් සිටින බවටත් ඇරෝ කණ්ඩායමට දැන ගන්න ලැබේනවා.රෝයි බෙරා ගන්න තියා...