Tuesday, 13 March 2018

Black Lightning (2018– ) Season 1, Episode 7 ( Equinox: The Book of Fate ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  මාර්තු මස 6 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස China Anne McClain / Nafessa Williams / Christine Adams / Marvin 'Krondon' Jones III / Damon Gupton James Remar / Jill Scott / Edwina Findley Dickerson / William Catlett / Charlbi Dean Kriek /  Tracey Bonner / Derick Anthony /  Amanda Davis / Jigga වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා විදුලි මිනිසා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Black Lightning Season 1 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 244MB Season 1 Episode 07 torrent



විඩියොව මෙතනින් බලන්න Black Lightning (2018– ) Season 1, Episode 7 Official Trailer

                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Related Posts:

  • Border Run (2013) (The Mule) දේශ සීමාවේ දිව යාමආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත්  අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රප… Read More
  • broken city (2013) පරාජිත නගරයආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2103 වසරේ ජනවාරි මස 18වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක… Read More
  • Viper (1996-1999) වයිෆර් (1996-1999)ආයුබෝවන් යාළුවනි........ඔන්න හුග කාලේකට පස්සේ ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මේ ටිවි කතා මාලාව ලංකිය පෙක්ශකයින්ට රැපවාහිනිය හරහා නැරබිමටත් අවස්ථාව ලැබි ත… Read More
  • Vanayutham (2013) වීරප්පන්ආයුබෝවන් යාළුවනි.....වසරක අභිමානය සමරන දිනයේ ඔන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට . මේම චිත්‍රපටිය 2013 වසරේ පෙබරවාරි මස 15වන දින තිරග… Read More
  • Mere Dad Ki Maruti (2013) මගේ තාත්තාගේ මරුටියආයුබෝවන් යාළුවනි....අභිමානවත් පලමු වසර සමරන දිනයේදි ඔන්න ඔයාලාට අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 15වන දින තිරගතව… Read More

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

3659243

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © 2025 ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com