Tuesday 6 March 2018

The Flash: Season 4, Episode 15 ( Enter Flashtime ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි   ඇතුලු කණ්ඩායම සුදානම් වුනා ඉලග බස් මේටාව සොයා ගන්න.සිස්කොට හැකි වුනා ඔහුගේ බලය බාවිතා කරලා ඉලග බස් මේටා ඉන්න තැන සොයා ගන්න.ඒ අතර තුර ඩෙවොයිත් ලැස්ති වුනා තමන්ගේ ශරිරය ඉලග බස් මේටාට ඇතුලත් කරන්න.බෙරි ඇතුලු කණ්ඩායම ඇයව හමුවෙනවා.නමුත් එතනදි ඇය ඇයගේ බලය බාවිතා කර එතනින් පැන යනවා.ඉන් අනතුරුව නැවතත් ඔවුන්ට හැකි වෙනවා ඇය සිටින ස්ථානය සොයා ගන්න.ශනිකව ක්‍රියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම ඇය සිටින ස්ථානයට යනවා.ඒ අවස්ථාවේදි ඩෙවොයි එතනට පැමිනේනවා.එහිදි ඇය විසින් ඩෙවොයිට තම බලය බාවිතා කර පහර දෙනවා.ඉන් අනතුරුව ඇය බෙරි ඇතුලු කණ්ඩායම සමග පිටත්වෙනවා.නමුත් එහිදි ඇයව පුහුණු කිරිමේදි ඇයට තුවාල වෙනවා.මේ නිසා ඇය එම ස්ථානයෙන් පිටව යනවා.නැවතත් ඇවය සොයනන් උත්සහා කිරිමේදි සිස්කොට දැක ගන්න ලැබෙන්නේ ඩෙවොයි විසින් ඇය අල්ලා ගැනිමට උත්සහා දරන බවයි.ඒ වගේම එතනදි සිස්කොටද තම බලය බාවිතා කිරිමේදි ඩෙවොයි පහර දෙනවා.නැවතත් ක්‍රිියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම මේටා තරුනිය බෙරා ගැනිමට එම ස්ථානයට  යනවා.එහිදි ඩෙවොයි අල්ලා ගැනිමට වේල්ස් විසින් නිර්මානය කරපු අලුත් නිර්මානය බාවිතා කරද එය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා.බෙරි ඇතලු කණ්ඩායම කොතරම් උත්සහා කලත් අවසානයේ ඩෙවොයි විසින් තම ශරිරය මේටා තරුණියගේ ශරිරයට ඇතුලත් කරනවා.බෙරි ඇතුලු කන්ඩායම අසාර්ථක වෙනවා.මේ අතර තුර සිස්කොට හැකි වෙනවා යම් තාක් දුරකට ඩෙවොයි බලය බාවිතා කරන අකාරය පිලිබදව සොයා ගන්න.ඔහු එය තව දුරටත් සොයා බලන්න  තිරනය කරනවා.ඒ වගේම බෙරි ඇතලු කන්ඩායම තව ඉතිරිව ඇත්තේ බස් මේටා වරුන් තිදෙනෙක් පමනයි.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වේද ඔවුන් සොයා ගන්න ? ඔවුන්ට හැකිවේද එම මේටා වරුන් තිදෙනා ඩෙවොයි ගෙන් ආරක්ෂා කරන්න ?  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh /  Jesse L. Martin / Violett Beane / John Wesley Shipp / Jessica Parker Kennedy / Bernadette Saquibal /  Klarc Wilson  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 පාලොස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 302MB Season 4 Episode 15 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 15  (2018) Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com