Tuesday 27 March 2018

The Commuter (2018) මගියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස  12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Commuter (2018).මේහි අධ්‍යක්ෂනය Jaume Collet-Serra අතින් සිදු විය.කතාව Byron Willinger සහා Philip de Blasi අතින් නිර්මානය විය.තිර රචනය Byron Willinger / Philip de Blasi සහා Ryan Engle අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Liam Neeson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Vera Farmiga රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Patrick Wilson / Jonathan Banks /  Sam Neill / Elizabeth McGovern / Killian Scott / Shazad Latif /  Andy Nyman / Clara Lago / Roland Møller / Florence Pugh / Dean-Charles Chapman / Ella-Rae Smith / Nila Aalia  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $30,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $13,701,452, වේ.දැනට ලැබු මුළු ආදායම $36,343,858, වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $59,142,483,  වේ.විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 743MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 892MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.03GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.08GB HC HDRIP torrent 



විඩියොව මෙතනින් බලන්න The Commuter (2018) Movie Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com