Saturday 3 March 2018

Jumanji: Welcome to the Jungle (2017) ජුමාන්ජි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jumanji: Welcome to the Jungle (2017).මේහි අධ්‍යක්ෂනය Jake Kasdan අතින් සිදු විය.තිර රචනය  Chris McKenna / Erik Sommers / Scott Rosenberg සහා Jeff Pinkner අතින් සිදු විය.තිර කතාව Chris McKenna අතින් සිදුවිය.Chris Van Allsburg ගේ "Jumanji" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Karen Gillan රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kevin Hart Jack Black Rhys Darby / Bobby Cannavale / Nick Jonas /  Alex Wolff  Ser'Darius Blain / Madison Iseman Morgan Turner / Sean Buxton / Mason Guccione / Marin Hinkle / Tracey Bonner  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $90,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $36,169,328, වේ.දැනට ලැබු මුළු ආදායම   $388,701,353,  වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $821,821,857, වේ.විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 954MB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB HC HDRIP torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.00GB HC HDRIP torrent



විඩියොව මෙතනින් බලන්න Jumanji: Welcome to the Jungle (2017) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com