Tuesday 13 March 2018

The Flash: Season 4, Episode 16 ( Run, Iris, Run ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 16 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස  13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් නගරය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා යන විශාල බොම්බයක් පුපුරවා හරිනවා.නමුත් ෆැලැෂ්ගේ සුපිරි වේගය බාවිතා කරලා එක නතර කරනවා.නමුත් එය සම්පුර්ණයෙන්ම නතර කිරිමට ෆැලැෂ් ගේ ශක්තිය මදි වෙනවා.ඒ නිසා ඔහු තම මිතුරන්ගෙන් විවිධ උදවු ලබා ගන්නවා මේ බොම්බය පුපුරා යන එක නතර කරන්න.නමුත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වෙනවා.අවසානයේදි අයිරිෂ් විසින් ලබා දෙන උපදෙසක් අනුව ෆැලැෂ්ට හැකි වෙනවා බොම්බය පුපුරා යන එක සම්පුර්ණයෙන්ම නතර කරන්න.හැබැයි ෆැලැෂ් තමන්ගේ ශක්තිය වැඩිපුර බාවිතා කරපු නිසා ඔහුට ටිකක් දවස් විවේකිව සිටින ලෙස කෙට්ලන් උපදෙස් ලබා දෙනවා.ඒ එක්කම කතාවේ අවසානයේ නැවතත් කෙට්ලන් සහා හැරිසන් හට මිට පෙර සිස්කො සහා රැල්ෆ් හට හමු වු තරුණිය මුණ ගැසේනවා.ඇත්තටම මේ තරුණිය කවුද?  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.0  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Tom Cavanagh /  Jesse L. Martin / Hartley Sawyer / Leonardo Nam / Max Adler / Tommy Europe /  Koshiki Tanaka / Oliver Rice  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 දාසයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 282MB Season 4 Episode 16 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 16  (2018) Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER 

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com