
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 14 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාතුන්වන කොටස බලපු අයට ජෙසි පැමිණ කියනවා තමන්ගේ පියා හැරිසන්ව ගොරිල්ලා අල්ලාගෙන ගිය බව.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායම හැරිසන්ව බෙරා...