ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Underworld: Blood Wars.මේහි අධ්‍යක්ෂනය Anna Foerster අතින් සිදුවිය. තිර රචනය Cory Goodman අතින් සිදු විය.කතාව Kyle Ward සහා Cory Goodman අතින් නිර්මානය විය.චරිත නිර්මානය Kevin Grevioux / Len Wiseman සහා Danny McBride අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Kate Beckinsale රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස Theo James රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Tobias Menzies / Lara Pulver / Charles Dance / James Faulkner / Peter Andersson / Clementine Nicholson / Bradley James / Daisy Head / Oliver Stark / Zuzana Stivínová / Brian Caspe / Jan Nemejovský / Sveta Driga වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB WEB-DL torrentටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB WEB-DL torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.86GB WEB-DL torrent
විඩියොව මෙතනින් බලන්න Underworld: Blood Wars (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
This comment has been removed by a blog administrator.
ReplyDelete