ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mirzya .මේහි අධ්‍යක්ෂනය Rakeysh Omprakash Mehra අතින් සිදුවිය.රචනය Gulzar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harshvardhan Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Saiyami Kher රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Art Malik / Anuj Choudhry / Om Puri / K.K. Raina / Anjali Patil වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEBRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.20GB HDRip torrent
විඩියොව මෙතනින් බලන්න Mirzya (2016) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.