ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 12 . අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඇරෝ කන්ඩායමට ලෝරල් වගේ කෙනේක් සොයා ගන්න කට්ටියම උත්සහා කරනවා.ඒ අතරින් ඔලිවර්ගේ අවධානය එක් තරුණියක් දෙසට හැරේනවා.මේ තරුනිය සතුව විශේෂ බලයක්ද තියේනවා.ඇය ඇයගේ බලය බාවිතා කරමින් ඇයගේ අතීතයේ ඇයට හානි කල පිරිසකගෙන් පළිගනිමින් සිටියදි ඔලිවර් ඇතුලු කන්ඩායම ඇයව සොයා ගන්නවා.එහිදි ඔලිවර් ඇයට ඇරෝ කණ්ඩායමට එකතුවන්න කියලා අරාධනා කරනවා.නමුත් ඇය එම ඉල්ලිම ප්‍රතික්ශේප කරනවා.කෙසේ හෝ ඇයි තම කන්ඩායමට එක්කර ගැනිමට ඔලිවර් උත්සහා කරනවා.ඔලිවර් ඇයට සිටින සතුරන් සමග සටන් කරන්න ඇයට උදවු කරනවා.ඇය එම සතුරන්ව මරා දමනවා.නමුත් ඔලිවර් සමග එකතුවිමට ඇය කැමතිවෙන්නේ නැ.මේ අතර ජොන්ව නිදහස් කරගැනිමට ඔලිවර් ඇතුලු ඔහුගේ නිතිවේදියාට හැකි වෙනවා. ඒ අතර තුර හදිස්සියේම තමන් කණ්ඩායමට ඇරයුම් කල ටිනා ඔලිවර් මුණගැසිමට පැමිනේනවා.එහිදි ඇය පවසනවා ඇයගේ ඇත්ත නම ඩිනා බවත්.ඉතින් ඩිනා ඇරෝ කණ්ඩායමට එකතුවෙයිද?ජොන් නැවත කන්ඩායමට පැමිනේද?මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Rick Gonzalez / Joe Dinicol / Carly Pope / Juliana Harkavy / Lexa Doig / Garry Chalk / David Nykl / Alexander Kalugin වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 දොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 12 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 326MB Season 5 Episode 12 torrent
විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 12 (2016) Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.