ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා The Flash Season 3, Episode 12 අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි එකළොස්වෙනි කොටස බලපු අයට මතක ඇතිනේ H.R. රැගෙන යන්න එයාගේ ලොකයෙන් තරුණියක් පැමිණේනවා.නමුත් කණ්ඩායමේ අය කැමති වෙන්නේ නැ එකට.සිස්කෝ එම තරුණියට තමන් සමග මාරක සටනකට අභියෝග කරනවා.කෙසේ හෝ කණ්ඩායමේ සහායත් ඇතිව සිස්කෝට හැකි වෙනවා එම තරුණිය පරාජය කරන්න.ඒ වගේම කතාවේ අවසානයේ බෙරි විසින් වොලිට කියනවා අනාගතයේ අයිරිෂ්ට සිදුවන හානියෙන් ඇයව බෙරා ගන්නේ බෙරි නොවන බවත් එය සිදුකරන්නේ වොලි බවත්.බෙරි මේ වගේ දෙයක් කියන්නේ ඇයි.?ඉතින් ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Tom Felton / Violett Beane / Danielle Nicolet / Matthew Kevin Anderson / Alex Désert / Riley Jade / Caitlin Stryker / Damien Revins වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 දොලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 12 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 12 torrent
විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 12 (2016)
Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.