ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් අරගෙන අවා ARROW Season 5 Episode 11 . අලුත්ම කොටස විකාශය වුනේ 2017 පෙබරවාරි මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. හැමොම හිතනවා ලෝරල් අපහු ඇවිත් කියලා.නමුත් ෆෙල්සිටි ඇය ලෝරල්ම කියලා විස්වාස කරන්නේ නැ.එක නිසා ෆෙල්සිටි ඇයි ගැන පරික්ෂනයක් කරනවා.ඒ අවස්ථාවේදි එතනට පැමිනේන ලෝරල් ෆෙල්සිටි හට පහර දෙනවා.ඔලිවර් එතනට පැමිනියත් ඔලිවර්ටත් ඇයගේ බලයෙන් පහර දිලා ඇය එතනින් පැන යනවා.ඉන් අනතුරුව ඇරෝ කණ්ඩායමට සොයා ගන්න ලැබේනවා පැමිනියේ ඇත්ත ලෝරල් නොවන බවත් ඇයව එවා ඇත්තේ ප්‍රොමිතියස් බවත්.කෙසේ හෝ ඇරෝ කණ්ඩායම ලෝරල්ව අල්ලා සිරකරනවා.නමුත් ෆෙල්සිටි ප්‍රොමිතියස් අල්ලා ගැනිමට ලොරල්ව එතනින් පිට කරනවා.ඒ අවස්ථාවේදි ලෝරල් සිටින ස්ථානය සොයා ගැනිමට ෆෙල්සිටි ලෝරල්ට දෙන වතුර විදුරුවට යමක් දානවා.මේ අනුව ෆෙල්සිට සොයා ගන්නවා ඇයි සිටින ස්ථානය.එහිදි ඔලිවර් හට ප්‍රොමිතියස් හමුවනවා.ඔවුන් සටන් කලත් ඔලිවර්ට ලෝරල්ගෙන් ෆෙල්සිටිව බෙරා ගන්න සටන අතර හරින්න වෙනවා.නමුත් අවසානයේ කර්ටිස් විසින් සාදන ලද නව උපකරනයක් බාවිතා කර ලෝරල්ව අල්ලා ගන්නවා.ප්‍රොමිතියස් නැවතත් පලායනවා.ඒ අතර තුර ඔලිවර් විසින් ජොන්ව බෙරා ගන්න යවන මිතුරාටත් ජොන්ව බෙරා ගන්න ටිකක් ලොකු සටනක් කරන්න වෙනවා.ඉතින් ඔහුට හැකිවේවිද ජොන්ව බෙරා ගන්න?.ඔලිවර්ට හැකි වේද ලෝරල් වගේ කෙනෙක් කන්ඩායමට නැවත් සොයාගන්න?.කතාවේ අවසානයේ පෙන්වන තරුණිය කවුද? ඉතින් මේ සියලු දෙවල් එක්ක ඔලිවර් හට ඉදිරියේදි විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවන බවනම් පැහැදිලියි.ඉදිරියේදි කුමක් සිදුවේද? පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Josh Segarra / Paul Blackthorne / Clayton Chitty / Lexa Doig / Grant Gustin / Juliana Harkavy / Howie Lai / Dimitri Tsoy වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 5 එකළොස්ස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 5 Episode 11 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 5 Episode 11 torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 821MB Season 5 Episode 11 torrent
විඩියොව මෙතනින් බලන්න ARROW Season 5 Episode 11 (2016) Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.