Monday 24 June 2013

Summoned (2013) මේ අභිරහස විසදන්නේ කෙසේද

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භ කල බවට හො ආරම්භ කිරිමට නියමිත දිනයක් හො තවමත් වාර්ථා වල ඇතුලත් වි නැ යාළුවනි. නමුත් හොද ටොරන්ට් නිකුත් වි ඇති නිසා ඔයාලාට ලබා දිමට හැකියාව තිබෙනවා. මේහි ප්‍රධාන චරිතයට Cuba Gooding Jr. රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස  Ashley Scott රංගනයෙන් දායක වේ. මිට අමතරවBailey Chase / James Hong Tichina Arnold / Amanda Perez / Tim Abell / Scott Whyte / Annie Little / Mark DeCarlo / Isaiah Morgan / Dylan Vox / Caia Coley / Kay D'Arcy / Levi Fiehler වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. භයංකාර සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත.මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.21GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Summoned (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com