Tuesday 4 June 2013

Aashiqui 2 (2013) ආදරවන්තයා 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට තවත් සුවිශේෂි දිනයක් වේනවා. ඒ අද දිනයේදි ඔබට ලබා දෙන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේ පලකරන 300වන චිත්‍රපටියයි. මේ සුවිශේෂි කඩයිම පසු කරන්න අලුත්ම අලුත් චිත්‍රපටියකින් හැකියාව ලැබුන එක තවත් විශාල සතුටක්. මේ චිත්‍රපටියේ පලමු කොටස මිට දිනකට උඩදි මම ඔයාලාට ලබා දුන්නා මේ එහි නවතම චිත්‍රපටිය මේ චිත්‍රපටිය 2013 වසරේ අප්‍රේල් මස 26වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා Shraddha Kapoor රංගනයෙන් දායක වේ.මිට අමතරව Salil Acharya Chitrak Bandyopadhyay / Bugs Bhargava / Gagan Gupta / Aditya Roy Kapoor / Shubhangi Latkar / Shaad Randhawa / Shekhar Shukla /  Mahesh Thakur වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.නට්‍යමය සංගිතමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 390MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 440MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 660MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.2GB Blu Ray torrent



චිත්‍රපටියේ ගිත එකතුව මේතනින් ගන්න Download 94MB music album


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Aashiqui 2 (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com