Wednesday 12 June 2013

Robin Hood: Ghosts of Sherwood 3D (2012) රොබින් හුඩ් සහා ෂවුඩයේ හොල්මන්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් මස 9වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි ප්‍රධාන චරිත ලෙස Martin Thon රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Ramona Kuen රංගනයෙන් දායක වේ. මිට අමතරව Kai Borchardt / Dennis Zachmann / Kane Hodder / Tom Savini / Claude-Oliver Rudolph / Anika Neubauer / Prashant Prabhakar / Andrea Glowig / Oliver Krekel / Dave Kaufmann / Erich Amerkamp / Amrita Cheema / Yvo Rene Scharf  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය  මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.0ලැබි ඇත. ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්. 






බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Robin Hood: Ghosts of Sherwood 3D (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com