Wednesday 26 June 2013

Olympus Has Fallen (2013) ජනපතිට ප්‍රහාරයක්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මාර්තු මස 22වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට Gerard ButlerJr. රංගනයෙන් දායක වේ. මිට අමතරව Aaron Eckhart / Finley Jacobsen Dylan McDermott / Rick Yune / Morgan Freeman / Angela Bassett / Melissa Leo / Radha Mitchell / Cole Hauser / Phil Austin / James Ingersoll / Freddy Bosche / Lance Broadway / Sean O'Bryan වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 860MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.68GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.55GB Blu Ray torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Olympus Has Fallen (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Ela...Me film eka hoya hoya hitiye.. :) Thank you

    ReplyDelete
  2. ස්තුතියි.........යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදිසිටින්න. ජය ශ්‍රී........

    ReplyDelete
  3. Ela..movie eka download karagatthata beluwe ada...latest relelase unath ikmanata torrent eka dunnata godak thnx :)

    ReplyDelete
  4. @charith pereraEla..movie eka download karagatthata beluwe ada...latest relelase unath ikmanata torrent eka dunnata godak thnx :)

    ReplyDelete
  5. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com