Sunday 2 June 2013

Smallville Season 9 සුපර් මැන් 9

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4 /Smallville Season 5 / Smallville Season 6 / Smallville Season 7 / Smallville Season 8 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට අනිත් කොටස් බාගෙන බලලා ඉවර අයත් ඇති. සමහර විට තාමත් එවා ඩවුන්ලොඩ් කරන අයත් ඇති. එවාත් ඩවුන්ලොඩ් කරගෙන බලලා. මේකත් බලන්න. කතාව බැලුවනම් මතකනේ Season 8 අවසානයේ clark හට ඇති වෙන විශාල ප්‍රශ්න ගොඩක අවසානය සිදුවෙනවා වගේම තවත් ප්‍රශ්න ගොඩක ආරම්බය සිදුවෙනවා. මේවර clark මේ ගැටලු කොහොම විසදයිද මේ සියලු දෙට පිළිතුරු දැනගන්න ඔයාලාට මේ කතා මාලාව බලන්න වේනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 9 බලන්න. ජය ශ්‍රී...........








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට්  තුල ඇති කොටස් 21 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල්  ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.52GB torrent


Smallville Season 10 ලගදිම බලාපොරොත්තුවන්න.......


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි..යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com