ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ මැයි මස 17වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Arjun Kapoor රංගනයෙන් දායක වේ. මිට අමතරව Prithviraj Sukumaran / Jackie Shroff / Rishi Kapoor / Sasha Aagha / Tanvi Azmi / Swara Bhaskar / Jayant Gadekar / Sikander Kher / Carol McFadden / Deepti Naval / Kavi Shastri / Amrita Singh වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් / නට්‍යමය සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 395MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 870MB DVD Riptorrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB DVD Rip torrentබාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
විඩියොව මෙතනින් බලන්න Aurangzeb (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.