Friday 28 June 2013

Redemption (2013) "Hummingbird" දෙවෙනි අවස්ථාව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 28වන දින තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිතව තිබුන  චිත්‍රපටියක්. නමුත් මේහි HD ටොරන්ට් නිකුත් වි තිබේනවා. ඒ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැ යාළුවනි. ලබා දි ඇති ටොරන්ට් එක උසස් තත්වයේ HD ටොරන්ට් එකක් නිසා ඔයාලාට ලබා දෙන්න තිරනය කලා.  මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Jason Statham රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළියන් ලෙස Senem Temiz / Vicky McClure රංගනයෙන් දායක වේ. මිට අමතරව Siobhan Hewlett / Agata Buzek Andrew Crayford / Benedict Wong / Lee Asquith-Coe / Ian Pirie / Grace Meurisse Francis / Victoria Bewick / David Bradley Anthony Morris / Chris Cowlin / Lee Nicholas Harris වැනි  නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. සටන් සහා ත්‍රාස ජනක චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 හිමි වි ඇත.ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB HDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Redemption (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com