Tuesday 4 June 2019

Kee (2019) යතුර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kee (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Kalees අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Jiiva රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nikki Galrani සහා Anaika Soti රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Govind Padmasoorya RJ Balaji / Rajendra Prasad / Suhasini / Manobala / Meera Krishna  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 138 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil Proper HD DVD + Soft ESubs

ටොරන්ට් එක මේතනින් ගන්න Download 267MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 448MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 752MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 937MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip 720P torrent 


විඩියොව මෙතනින් බලන්න Kee (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com