Friday 14 June 2019

Ayogya (2019) අයෝග්‍යා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ayogya (2019) මේහි අධක්ෂනය සහා රචනය 
Venkat Mohan අතින් සිදුවිය.කතාව Vakkantham Vamsi අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parthiban /  K.S. Ravikumar / Pooja Devariya / Anandraj / M.S. Bhaskar / Yogi Babu / Sonia Agarwal / Radha Ravi / Santhana Bharathi / Aadukalam Naren / R.N.R. Manohar / Devadarshini Chetan / Vela Ramamoorthy  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය  විනාඩි 146 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Tamil Proper (Original) HD DVD + Soft ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 273MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 429MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 711MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 924MB HDRip 720P torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB HDRip 720P torrent 



විඩියොව මෙතනින් බලන්න Ayogya (2019) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com