Thursday 20 June 2019

Escape Plan: The Extractors (2019) අවසන් පැණයාමට සුදානම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජුනි මස 21 වන දින තිරගතවිමට නියමිත චිත්‍රපටියක්.නමුත් එහි ඔරිජිනල් පිටපතක් අන්තර්ජාලයට නිකුත් වි තිබෙනවා. චිත්‍රපටියේ නම Escape Plan: The Extractors (2019).මේහි අධ්‍යක්ෂනය John Herzfeld අතින් සිදු විය.තිර රචනය  Miles Chapman සහා John Herzfeld  අතින් සිදුවිය.මෙහි  ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Sylvester Stallone / Dave Bautista සහා 50 Cent රංගනයෙන් දායක වේ.ප්‍ර‍ාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jaime King රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Jin Zhang / Devon Sawa / Harry Shum Jr. / Russell Wong /  Daniel Bernhardt / Lydia Hull / Melise / Jeff Chase / Rob de Groot / Holland Herzfeld /  Shea Buckner වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 සටන්  සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර. විනාඩි 97(min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 696MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 804MB DVDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 993MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB DVDRip torrent



විඩියොව මෙතනින් බලන්න Escape Plan: The Extractors (2019) Movie Official Trailer

                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










3 comments:

  1. Error download kiyala enawa bro. Utorrent wala.mobile eken.

    ReplyDelete
    Replies
    1. ටොරන්ට් ටික නම් ඩවුන්ලොඩ් වෙනවා යාළුවා මොබයිල් නිසා මට හෙල්ප් එකක් දෙන්න අමාරුයි

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com