Wednesday 12 June 2019

Dumbo (2019) පියාබන අලි පැටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dumbo (2019).මේහි අධ්‍යක්ෂනය Tim Burton අතින් සිදු විය.තිර රචනය Ehren Kruger  අතින් සිදුවිය.Helen Aberson සහා Harold Pearl ගේ නව කතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටය නිර්මාණය විය. මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Colin Farrell රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Eva Green රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Michael Keaton / Danny DeVito / Alan Arkin / Nico Parker /  Finley Hobbins / Roshan Seth /  Lars Eidinger / Deobia Oparei / Joseph Gatt / Miguel Muñoz Segura / Zenaida Alcalde / Douglas Reith / Phil Zimmerman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
 වීර වික්‍ර‍ම / පවුලේ සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $170,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA:  $45,990,748,   වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $113,851,457,  වේ.ලොව පුරා ලැබු මුළු අදායම $350,646,701,වේ.  විනාඩි 112 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 651MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVD Rip torrent 



විඩියොව මෙතනින් බලන්න Dumbo (2019) Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com