Sunday 30 June 2019

Kalank (2019) අපකීර්තිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ අප්‍රේල් 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම  Kalank (2019) මේහි අධ්‍යක්ෂනය  සහා  තිර රචනය Abhishek Varman අතින් සිදු විය.නිෂ්පාදනය Karan Johar / Sajid Nadiadwala / Hiroo Yash Johar සහා Apoorva Mehta අතින්  සිදුවිය.කතාව Shibani Bathija අතින් නිර්මානය විය.දෙබස්  Hussain Dalal අතින් නිර්මානය විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Varun Dhawan / Aditya Roy Kapoor සහා Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන Madhuri Dixit / Sonakshi Sinha සහා Alia Bhatt රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Kunal Khemu /  Pawan Chopra / Pavail Gulati / Achint Kaur / Hiten Tejwani  Kiara Advani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.6 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය INR 1,500,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු අදායම USA: $1,276,581, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $2,729,336, වේ. විනාඩි 166 (min) කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



 Proper Hindi HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 261MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 412MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 713MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.55GB HDRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.27GB HDRip 720p torrent


විඩියොව මෙතනින් බලන්න Kalank (2019) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com