Thursday 5 June 2014

Yevadu (2014) ඔහු කවුද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yevadu. මේහි අධ්‍යක්ෂනය Vamsi Paidipally අතින් සිදුවිය.රචනය  Ashwin අතින් නිර්මානය විය. තිර රචනය Hari සහා  Vamsi Paidipally අතින් නිර්මානය විය. කතාව Vamsi Paidipally සහා Vakkantham Vamsi අතින් නිර්මානය විය. දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙසතෙළිගු සිනමාවේ සුපිරි නලු Ram Charan සහා Allu Arjun රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Shruti K. Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Jackson / Kajal Agarwal / Jayasudha / Sai Kumar / Srinivasa Rao Kota /  Brahmanandam / Rahul Dev / Ajay / Subbaraju / Vennela Kishore / Sriram L.B. / Supreet වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.2 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 166 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB BDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.74GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.52GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.02GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Yevadu (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






















Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com