Tuesday 24 June 2014

Ice man (2014) "Bing Fung: Chung Sang Chi Mun" ඔහුගේ පැමිණිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ice man.මේහි අධ්‍යක්ෂනය Wing-cheong Law අතින් සිදුවිය. රචනය Fung Lam, Mark Wu අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස  සුපිරි නලුවකු වන Donnie Yen රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Baoqiang Wang / Shengyi Huang / Yu Kang / Simon Yam / Hoi-Pang Lo / Suet Lam / Singh Hartihan Bitto / Alice Chan / Ho-Man Chan / Siu Wah Chan / Jacqueline Chong / Andrew Dasz / Jeana Ho / Tony Ho වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / විකට සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  HKD 200,000,000 වේ. අාවිනාඩි104 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 760MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.98GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.18GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.65GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.06GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Ice man (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com