Thursday 26 June 2014

Rio (2011) රියෝ 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ අප්‍රේල්  මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Rio.මේහි අධ්‍යක්ෂනය .රචනය Carlos Saldanha අතින් සිදුවිය.කතාව Carlos Saldanha / Earl Richey Jones සහා Todd R. Jones අතින් සිදුවිය. තිර රචනය Don Rhymer / Joshua Sternin / J.R. Ventimilia සහා Sam Harper අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Karen Disher / Jason Fricchione / Sofia Scarpa Saldanha / Leslie Mann / Kelly Keaton / Jesse Eisenberg / Wanda Sykes / Jane Lynch / Rodrigo Santoro / Gracinha Leporace / Jamie Foxx / Will.i.am / Phil Miler / Anne Hathaway / Bernardo de Paula වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $90,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $39,225,962 (USA) වේ. ලැබු මුලු ආදායම  $143,618,384 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 96 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 550MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.55GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.45GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Rio (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com