Tuesday 3 June 2014

Kadhal Solla Aasai (2014) ආදරය කියන්න ආසයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kadhal Solla Aasai.මේහි අධ්‍යක්ෂනය Thamizh Seenu අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Ashok රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Washna Ahamad රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Madhu Raghuram /  M.S. Baskar / Rajendiran / Ravi Raghavendra  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.0 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 125 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.72GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Kadhal Solla Aasai (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com