Saturday 21 June 2014

Drive Hard (2014) ධාවනය දුෂ්කරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Drive Hard.මේහි අධ්‍යක්ෂනය Brian Trenchard-Smith අතින් සිදුවිය. රචනය  Chad Law / Evan Law සහා Brigitte Jean Allen අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලු ලෙස John Cusack රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Thomas Jane /Zoe Ventoura / Damien Garvey / Christopher Morris / Yesse Spence / Andrew Buchanan / Julie Brandt-Richards / Nyawuda Chuol / Sam Cotton / Caitlin Duff / Lachlan Halliwell / Victoria Liu / Meg Lucas /  Avril Maas වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $12,000,000වේ. විනාඩි 92 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 849MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 945MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.34GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.03GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.23GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.35GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Drive Hard (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com